අමාත්‍යාංශ ලේකම්එම්.ශ්රීස්කන්දකුමාර් අමාත්‍යාංශ සහකාර ලේකම්ඩබ්.කේ.පද්මසිරි සැලසුම් අධ්යක්ෂ ගණකාධිකාරි ආයතනයේ දිගු කාලීන අරමුණු මහජන සේවාවන් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමේ ආයතන පද්ධතියක් ඇති කිරීම.තෘප්තිමත් පාරිභෝගික හා වෙළඳ ප්‍රජාවක් ඇති කිරීම.පළාතේ තරුණ තරුණියන් සඳහා වෘත්තීමය රැකියා අවස්ථා ලඟාකර දීම හා ඔවුන්ගේ යහගුණ ආකල්ප සංවර්ධනය කිරීම.පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනය තුළින් කර්මාන්තකරුවන්ගේ ආර්ථිකමය හැකියාවන් වර්ධනය හා ව්‍යාපාරික කටයුතු ප්‍රවර්ධනය කිරිම නිල ෆේස් බුක් පිටුව