අමාත්‍යාංශ ලේකම්
එම්.ශ්‍රීස්කන්දකුමාර්

අමාත්‍යාංශ සහකාර ලේකම්
ඩබ්.කේ.පද්මසිරි

සැලසුම් අධ්‍යක්ෂ

ගණකාධිකාරි‍

ආයතනයේ දිගු කාලීන අරමුණු

  • මහජන සේවාවන් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමේ ආයතන පද්ධතියක් ඇති කිරීම.
  • තෘප්තිමත් පාරිභෝගික හා වෙළඳ ප්‍රජාවක් ඇති කිරීම.
  • පළාතේ තරුණ තරුණියන් සඳහා වෘත්තීමය රැකියා අවස්ථා ලඟාකර දීම හා ඔවුන්ගේ යහගුණ ආකල්ප සංවර්ධනය කිරීම.
  • පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනය තුළින් කර්මාන්තකරුවන්ගේ ආර්ථිකමය හැකියාවන් වර්ධනය හා ව්‍යාපාරික කටයුතු ප්‍රවර්ධනය කිරිම