
වසන්ත කුමාර විමලසිරි මැතිතුමා
ගරු ආණ්ඩුකාරවර

ආර්.එම්.ඩබ්ලිව්.එස් සමරදිවාකර මහතා
ප්‍රධාන ලේකම්

එල්.පී.මදනායක මහතා
අමාත්‍යාංශ ලේකම්

ඩබ්.කේ.පද්මසිරි මහතා
සහකාර ලේකම්
ආයතනය හැදින්වීම
ප්‍රවාහන,ක්‍රිඩා හා යෞවන කටයුතු,සමුපකාර,වෙළඳ හා ආහාර සහ කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය පළාත් සභා පිහිටුවීමට පෙර මධ්‍යම රජයේ සමුපකාර අමාත්‍යාංශය යටතේ සමුපකාර අමාත්‍යවරයා යටතේ ප්‍රාදේශීය කාර්යාලයක් වශයෙන් පැවති අතර 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන අනුව පළාත් සභා ආරම්භ කිරීමත් සමඟ උතුරු මැද පලාතේ සමුපකාර අමාත්‍යංශය අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටුවන ලදී.
මෙහෙවර
ප්‍රවාහන, ක්‍රීඩා හා යෞවන කටයුතු, සමුපකාර, වෙළඳ හා ආහාර සහ කර් මාන්ත අංශ සඳහා සියළු පාර්ශවකරුවන්ගේ මනා සහභාගිත්වයෙන් හා විනිවිදභාවයෙන් යුක්තව ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීමේ යෙදෙන ආයතන නිසි පරිදි නියාමනය කිරීම
දැක්ම
අභිමානවත් සමාජයක්, ඉසුරුමත් පළාතක්.
ආයතනයේ දිගු කාලීන අරමුණු
මහජන සේවාවන් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමේ ආයතන පද්ධතියක් ඇති කිරීම.
තෘප්තිමත් පාරිභෝගික හා වෙළඳ ප්‍රජාවක් ඇති කිරීම.
පළාතේ තරුණ තරුණියන් සඳහා වෘත්තීමය රැකියා අවස්ථා ලඟාකර දීම හා ඔවුන්ගේ යහගුණ ආකල්ප සංවර්ධනය කිරීම.
පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනය තුළින් කර්මාන්තකරුවන්ගේ ආර්ථිකමය හැකියාවන් වර්ධනය හා ව්‍යාපාරික කටයුතු ප්‍රවර්ධනය කිරිම
මෙම අමාත්‍යංශය යටතේ ඇති දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතන
Previous slide
Next slide

තොරතුරු දැන ගැනීමේ නිළධාරි
කේ.ජේ.ටී.පෙරේරා මහා
ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී
තොරතුරු දැන ගැනීමේ පනත ?
- තොරතුරු දැන ගැනීමේ පනත යනු කුමක්ද?
- තොරතුරු දැන ගැනීමේ පනත හැදින්වීම
- තොරතුරු දැන ගැනීමේ පනත