ගැලරිය

උතුරු මැද පළාත් ගීතය

    ජාතික පුෂ්පය

    පුෂ්පය: ඇහැළ උද්භිද විද්‍යාත්මක නාමය : Cassia istula(L) කුලය: Febacae ඇසළ මාසය හා බැඳුණු ඇහැළ මල් ඉතා අලංකාර මල් විශේෂයක් ලෙස හැඳින්විය හැකිය. "Showers of Gold" යනුවෙන් ඉංග්‍රීසි බසින් මෙ‍ම මල් හඳුන්වන අතර දෙමළ බසින් "Tirukkontai"ලෙස දක්වයි. මෙම ශාකයේ ස්වභාවය ගත් විට සාමාන්‍යයෙන් මීටර පහක් පමණ උස මධ්‍යම ප්‍රමාණයෙන් වැඩෙන ශාකයකි. හොඳින් වැඩුණු ශාකයක පොකුරු ආකාරයෙන් වැඩුණු මල් රාශියක් දක්නට ලැබේ. මේවා පහතට නැවී මල් කිනිති ආකාරයෙන් දිස් වේ. මල් තද කහ පැහැති වන අතර පෙබරවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ මල් හට ගනී. ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ බහුලව දක්නට ලැබෙන ඇසළ ශාකය දකුණු සහ නැගෙනහිර ආසියාවට ආවේණිකය. ඉන්දියාව, පිලිපීනය, ජාවා, මැලේසියාව යන රටවල ද ඇසළ ශාකය දක්නට ලැබේ. ඇසළ ශාකය ගෘහස්ථ වගාවේ දීත්, උද්‍යාන අලංකරණයටත් බෙහෙවින් උපයෝගී කර ගනී. සංස්කෘතික වශයෙන් ද මෙම ශාකයට විශේෂ ස්ථානයක් ඇත. ඇසළ පෙරහැරේ කප් සිටුවීමේ මංගල්‍යට ඇසළ ගස භාවිත කරයි. සිංහල මාස ක්‍රමයට අනුව ජූලි මාසය ඇසළ මාසය ලෙස නම් කෙරේ. ශාකයේ මුල් සහ කරල් ඖෂධ වශයෙන් උපයෝගී කර ගනී.

    Click Here

    Previous slide
    Next slide