ශ්‍රී ලංකාවට ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම පිළිබඳ වසර 74 ක ඉතිහාසයක් ඇත.
වෙළඳ ගනුදෙනුවකදී ව්‍යාපාර නාමයකින් තමා හා සම්බන්ධ වන පුද්ගලයා හෝ ආයතනය ගැන වැටහීමක් තිබීම , උද්ගත වන ආරවුලකදී පුද්ගලයකු මෙන්ම වාණිජ අංශය තුලද කිසියම් සුරක්ෂිත භාවයක් ජනිත කිරීම ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ ප්‍රධාන අරමුණ වේ.
ඒ අනුව 1992 අංක 01 දරණ උතුරු මැද පළාතේ ව්‍යාපාර නාම ප්‍රඥප්තිය උතුරු මැද පළාත තුල ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම සඳහා වර්තමානයේ වලංගු නීතිය වේ.
ව්‍යාපාර නාම ලියාපදිංචියට අදාල චක්‍රලේඛ
ව්‍යාපාරනාම ලියාපදිංචියට අදාල අයදුම්පත්‍ර
උතුරු මැද පළාත් සභාව විසින් පනවන ලද 1992 අංක 01 දරණ ප්‍රඥප්තියෙහි විධි විධාන ක්‍රියාත්මක කිරීම සඳහා සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන් සිය පාලන බල ප්‍රදේශය තුල සහකාර ව්‍යාපාර නාම පළාත් රෙජිස්ට්‍රාර්වරුන් (උතුරු මැද පළාත) ලෙස පත් කර ඇත.
උතුරු මැද පළාතේ ව්‍යාපාර නාම ලියාපදිංචිය සිදු කරනු ලබන ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාල
නාච්චාදූව | +94252225097 |
මිහින්තලය | +94252266364 |
මහවිලච්චිය | +94252222080 |
නොච්චියාගම | +94252257838 |
තිරප්පනේ | +94252050118 |
නැ.නු.ප | +94252222662 |
ලංකාපුර | +94272242176 |
තමන්කඩුව | +94272222238 |
හිඟුරක්ගොඩ | +94272246236 |
ඇළහැර | +94662256638 |
ඉපලෝගම | +94252264237 |
රාඡාංගනය | +94253856704 |
ම.නු.ප | +94252221910 |
දිඹුලාගල | +94272051108 |
හොරොව්පතාන | +94252278438 |
මැදවච්චිය | +94252245744 |
කහටගස්දිගිලිය | +94252247467 |
ගල්නෑව | +94252269539 |
පලාගල | +94252250307 |
මැදිරිගිරිය | +94272248238 |
වැලිකන්ද | +94272259077 |
පදවිය | +94252253202 |
කැබිතිගොල්ලෑව | +94252298518 |
තලාව | +94252050869 |
කැකිරාව | +94252264587 |
පළුගස් වැව | +94253855371 |
රඹෑව | +94252266614 |
ගලෙන්බිදුනුවැව | +94252258233 |
තඹුත්තේගම | +94252276236 |